ප්‍රජා උපදේශන කමිටු

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා "ප්‍රජා උපදේශන කමිටු" පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය...