පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්

පාසල්වල අතිරික්ත ගුරුවරුන් පිළිබඳ වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නියෝග

පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. අධ්‍යාපන...