පස

පසක් හැදෙන්නෙ හැටි – ආචාර්ය වර්ෂි දන්දෙණිය

පසක් හැදෙන්නෙ පාෂාණ ජීර්ණය වීමෙන් බව ආචාර්ය වර්ෂි ශ්‍යාමිලා දන්දෙණිය පවසනවා. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියයි. කාලයත්...