පලස්තීන ජනාධිපති

ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බැලිය යුතුයි – මහමුද් අබ්බාස්

ඇමරිකාව සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතු බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම...