පරිපූරක ඇස්තමේන්තුව

රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට රු. බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සම්මතයි

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජූනි (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත්...