පරිත්‍යාගශීලින්

ගාසාහි ළමා අරමුදල සමඟ අත්වැල් බැඳ ගත් සියලු පරිත්‍යාගශීලින්ට ස්තූතිය පළ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව 2024 මාර්තු 04 වන දින ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්...