පරරාජසිංගම් උදයරාසා

පරරාජසිංගම්ගේ නාමයෝජනාව අනුමත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කයෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසා මහතාගේ නාමයෝජනා පත්‍රය අනුමත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අද් (23) නියෝග කළේය. ඒ,...