පරගොඩ රජමහා විහාරාධිපති

බුදු හාමුදුරුවොත් අසනීප වුනාම බෙහෙත් ගත්තා. පවිත්‍රා නෝනා ගිහින් PCR යන්ත්‍ර හයිකරන්න! – පරගොඩ රජමහා විහාරාධිපති

පරගොඩ රජමහා විහාරාධිපති දෙවාලේහිඳ අජිත හිමියන් කොරෝනා ව්‍යසනය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ පිරිත්පැන් ගංගාගත කිරීම ගැන බෞද්ධ පදනමක හිඳ කරන යෝජනාත්මක...