පන්දු වාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම

20-20 කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු ඉදිරියට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු වාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට පැමිණ තිබේ....