20-20 කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු ඉදිරියට

0
චමරි අතපත්තුට CPL කාන්තා තරගාවලිය සඳහා කැඳවීමක්

චමරි අතපත්තුට CPL කාන්තා තරගාවලිය සඳහා කැඳවීමක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු වාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට පැමිණ තිබේ.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ශතා මත ඇය මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

පන්දු වාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ඔස්ට්‍රෙලියාවේ Tahlia McGrath.

මෙම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා මාධවී 27වන ස්ථානයටත් නිලක්ෂි සිල්වා 51වන ස්ථානයටත් පැමිණ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com