නොමිලේ ඇතුළත්වීම

දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ...