නෙදර්ලන්තයේ ජිනවංශ හිමි

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණින් පසු රත්ගම තවත් අභිරහස් ඝාතන දෙකක්!!

රත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණය සිදුව මේ වන විට සැලකිය යුතු කාලයක්...