නූතන ඉලක්ක

රාජ්‍ය මාධ්‍ය නූතනත්වයේ අභියෝගයන් භාරගෙන ඉදිරියට යා යුතුයි – ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

රාජ්‍ය මාධ්‍යවලට, පෞද්ගලික නාලිකා කරන සියල්ල කළ නොහැකි නමුත්, ඔවුන් පවතින සීමා තුළ නූතනත්වයේ අභියෝගයන් භාරගෙන ඉදිරියට යා යුතු යැයි...