නුගේගොඩ දිසා අධිකරණය

​විභාග අක්‍රමිකතා චෝදනා මත කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පාලනාධිකාරියට එරෙහිව ලක්ෂ 50ක වන්දි නඩුවක්

විභාග අක්‍රමිකතා හේතුවෙන් තම කාලය, ශ්‍රමය සහ මුදල් අපතේ ගිය බවට චෝදනා කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරූ ශිෂ්‍යයෙකු...