නීතිඥ ශිරාල් ලක්තිලක

පාස්කු කොමිසමේ වාර්තාවේ මහමොළකරුවන් ගැන සඳහනක් නැහැ

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම එම ප‍්‍රහාරයට සම්බන්ධ වු මහ මොළකරුවන් කව්දැයි යන්න සොයාගෙන නැති බව...