නීතිඥයන්

“මේක අමූලික බොරුවක්”- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

පොලිසියට නීතිඥයන් 150 දෙනෙකු බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී (19) බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප‍්‍රශ්නයක් නැගූ අවස්ථාවේදී එයට තමන්ගේ කිසිම...