නිවුන් පැන්ඩා පැටවුන්

දකුණු කොරියාවේ උපත ලැබූ නිවුන් පැන්ඩා පැටවුන්

දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එම පැටවුන් දෙදෙනාම ගැහැණු සත්ත්වයින්...