බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස සැකකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ පනත් කෙටුම්පත කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය
බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විකල්පයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත්...
