නිල වත්කම් සංචිතය

ඉදිරි මාස කිහිපයේ උද්ධමනය 70%ට වැඩිවිය හැකි; 2023 වසරේ මුල සිට විශාල වශයෙන් අඩුවිය හැකි – මහ බැංකු අධිපති

ඉදිරි මාස කිහිපය තුළ මෙරට උද්ධමනය සියයට 70 දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන්...