ඉදිරි මාස කිහිපයේ උද්ධමනය 70%ට වැඩිවිය හැකි; 2023 වසරේ මුල සිට විශාල වශයෙන් අඩුවිය හැකි – මහ බැංකු අධිපති

0
චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

ඉදිරි මාස කිහිපය තුළ මෙරට උද්ධමනය සියයට 70 දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරයි.

සිය පුරෝකථනවලට අනුව උද්ධමනය කෙටිකාලීනව තවදුරටත් වැඩිවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ (07) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වුණි.

මේ අතර ජුනි මාසය අවසන් වනවිට මෙරට නිල වත්කම් සංචිතය ඩොලර් මිලියන 1,859ක් බව සඳහන් කෙරුණි.

කෙසේ වෙතත් මහ බැංකුව පෙන්වා දෙන්නේ සිය පුරෝකථනවලට අනුව 2023 වසරේ මුල සිට උද්ධමනය විශාල වශයෙන් අඩුවිය හැකි බවයි. ඒ සදහා දැනට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමර්ග හේතු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com