නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු

නිල්දිය පොකුණේ සංචාරක කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නිල්දිය පොකුණ සංරක්ෂණය කළ යුතු දුර්ලභ ගණයේ ස්වභාවික සම්පතක් වීම හේතුවෙන් එම ස්ථානයේ සංචාරක කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ...