නිලධාරි මඩුල්ල

බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේගෙන් තවත් නාමයෝජනාවක්

2019 ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයෙකු වූ බත්තරමුල්ලේ සීලරත්න ස්වාමීන් වහන්සේ තවත් නාමයෝජනාවක් බාර දුන්නා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති...