නිරෝෂන් ගොරකානගේ

වරාය අධිකාරිය සතු ඉඩම් අක්කර 13ක් විධිමත් පටිපාටියකින් තොරව චීන සමාගමකට

වරාය අධිකාරිය සතු රුපියල් කෝටි සිය ගණනක් වටිනා ඉඩම් අක්කර 13ක් සේවා සැපයුම් මධ්‍යස්ථානයක් (ගුදම් සංකීර්ණයක්) පිහිටුවීම සඳහා විධිමත් ටෙන්ඩර්...