නිමල් පෙරේරා

සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ..- ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා

ඉදිරියේදී මෙරටට සියළුම ආනයන නැවැත්වීමට සිදුවනු ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. එසේ නොවීමට නම්...