නින්ද නොයෑම

කෝවිඩ් සුව වුවත් 20% මානසික රෝග වැළඳීමේ සම්භාවිතයක් – විදේශීය මනෝවිද්‍යාඥයින්

කොරෝනා ආසාදනය වී සුව වූ පිරිස අතර 5දෙනෙකුගෙන් 1 අයෙකුට මානසික රෝග ඇතිවීමේ අවස්ථාව බහුල බව විදේශීය මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා....