නිධන්

නිධන් හාරමින් සිටි යුද හමුදා සෙබළෙක් ඇතුළු 10ක් අත්අඩංගුවට

උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10ක් උඩවළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය....