නිදහස් සහ සාධාරණ මැතිවරණයක්

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයාට ලිපියක්...