මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

0
මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස්කර දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

සෑම මැතිවරණයකදීම මෙවැනි ලිපියක් යොමුකෙරෙන අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මෙම ලිපියෙන් විශේෂ අවධානය යොමුකර ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com