නිදහස් වෙළෙඳ ගිවිසුම

බ්‍රෙක්සිට්: මතභේද නිමාකරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙති

මාස ගණනාවක් පැවති මතභේද අවසානයක් කරා ගෙන යමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය පශ්චාත් බ්‍රෙක්සිට් වෙළෙඳ ගිවිසුමකට ළඟාවීමට (දෙසැම්බර් 24) සමත්...