නිදහස් මැතිවරණය

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ උත්සව සහ වැඩසටහන් 30ක් නවත්වයි

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන්...