නාධිපති ලේකම්වරයා

ජනාධිපති නීතීඥවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවයි

2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ....