නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව

පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ 386ක් විනාශ කෙරේ

දළදා වන්දනාව සහ අලුත් අවුරුදු උත්සවය සමය ආශ්‍රිතව මහනුවර නගරයේ ආහාර වෙළඳ සැල් ආශ්‍රිතව සිදු කළ පරීක්ෂා කිරීමේදී පරිභෝජනයට නුසුදුසු...