නව සන්ධානය

“උත්තර ලංකා සභාගය” නව සන්ධානය එළිදැක්වේ

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් ගොඩනගන නව සන්ධානය එළිදැක්වීමේ සමාරම්භක උළෙල මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත් විය....