නව විදුහල්පති පත් කිරීම්

නව විදුහල්පති පත් කිරීම් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. පූජ්‍ය බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන්...