නව මකුළුවන් විශේෂ

ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළු විශේෂ 06ක්

ශ්‍රී ලංකාවට ආවේණික නව මකුළුවන් විශේෂ 06ක් සොයා ගෙන තිබේ. දිවයිනේ වනාන්තරවල ජීවත් වන බොහෝ දුරට ගවේෂණය නොකළ Utivarachna මකුළුවන්...