නව පොල් ප්‍රභේදයක්

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට ප්‍රතිරෝධී නව ප්‍රභේදයක් – ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය

වැලිගම පොල් කොළ මැලවීමේ රෝගයට ප්‍රතිරෝධී නව පොල් ප්‍රභේදයක් හඳුනා ගත් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය පවසයි. එහි වගා...