නව නීතියක්

විදේශීය නඩු තීන්දු මෙරට තුළ පිළිගන්න නව නීතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා....