නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබෙනවා. හිටපු ක්‍රීඩකයින් වන අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ...