නව ජනාධිපතිවරයා

චිලි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස වාමාංශික නායක ග්‍රේබියල් බොරික්

චිලි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස වාමාංශික කඳවුර නියෝජනය කරන ග්‍රේබියල් බොරික් තේරීපත් වුණා. ග්‍රේබියල් බොරික් 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන...