නව කාර්ය සාධන බලකායක්

විභාග ජාවාරම්වලට තිත තබන්න අගමැති මෝදිගෙන් තද තීරණ: විභාග ක්‍රමය යාවත්කාලීන කිරීමට බලකායක් පත් කෙරේ

ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට නව කාර්ය සාධන බලකායක් පත් කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...