නව කර්මාන්තපුරයක්

නාත්තන්ඩියට Silicone City නමින් නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට සැලසුම්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් නාත්තන්ඩිය, මහවැව ප්‍රදේශයේ පිහිටි ‘හොරකැලේ වත්ත’ ගොවිපොළ ආශ්‍රිතව ‘Silicone City’ නමින් නව කර්මාන්තපුරයක්...