නවකවධය

නවකවධ සිද්ධියකට අදාළව වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත...