නරක් වූ සැමන්

“නරක් වූ ‘සැමන්’ ටින් සැඟවූයේ වෙළෙඳපොළට මුදා හැරීමටද?” – පරිසර සංවිධාන

ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබූ, ප්‍රමිතියෙන් තොර ටින් මාළු (සැමන් ටින්) කන්ටේනර් දෙකක් හලාවත රජයේ වත්තකට ගෙනවිත් ගොඩබෑවේ ඒවා රහසිගතව...