ධර්ම චක්‍ර නඩුව

ධර්ම චක්‍ර නඩුවේ තීන්දුව: හසලක පොලිස් ස්ථානාධිපති අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

“ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි” කාන්තාවක් 2019 වසරේ දී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිස් ස්ථානාධිපතිවරයා...