දොඩම් වෙළෙන්දා

ඉන්දීය ’පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබූ දොඩම් වෙළෙන්දා – හෙරේකාලා හජබ්බා

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දොඩම් වෙළෙන්දෙක් ’පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ’පද්ම ශ්‍රී’ යනු ඉන්දීය පුරවැසියකුට හිමිවන ඉහළම ගෞරව...