දේශපාලන පක්ෂ පිළිගැනීම

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...