දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ

බම්බලපිටියේ නිවෙසකින් කෝටි තුනකට අධික වටින් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස්

බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටින් දෙස්...