දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු

දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු යළිත් ඉහළට; දුරකතන සමාගම් අවසරයකින් තොරව ගාස්තු වැඩි කර ඇතැයි TRC කියයි

(05) සිට බලපැවැත්වෙන පරිදි දුරකතන සහ ඉන්ටර්නෙට් ගාස්තු සංශෝධනය කරන බවය විදුලි සංදේශ සමාගම් පවසයි. නව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද...