දිගන

මහනුවර, දිගන භූ කම්පනවලට වික්ටෝරියා ජලාශය ආශ්‍රිත හුණුගල් කැඩීම හේතු වූවා ද?

වික්ටෝරියා ජලාශයට මැදිව ඇති අර්ධ දූපත්වල මහා පරිමාණයෙන් සිදුකෙරෙන හුණුගල් කැඩීමේ ව්‍යාපෘති තාවකාලිකව හෝ වහා නැවැත්විය යුතු යැයි පේරාදෙණිය විශ්ව...