දාර කැස්බෑ පැටවුන්

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑ පැටවුන් (Leatherback Turtle) බිහිවීමේ දුර්ලභ අවස්ථාවක්

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑ පැටවුන් Leatherback Turtle (Dermochelys coriacea) දකුණු වෙරළ තීරයේදී බිහිවීමේ දුර්ලභ අවස්ථාවක් වසර ගණනාවකට...